Ads

නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card


නොමිලේ ගෙදරටම ලැබෙන Credit Card

 ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් Paypal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
  • සාමාන්‍ය Credit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින්සොයාගන්න)
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම
මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙPayoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Credit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Credit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Credit card එක හා සමාන ආකෘතියක්

තවමත් මම මේ ගැන විවිධ අත්හදා බැලිම් කරගෙන යනවා. මෙම ලිපියත් ඉක්මනට පළ කලේ ඔයාලටත් Credi card එක කලින් අයදුම් කර ලබා ගත හැකි නිසා. එහෙනම් ප්‍රතිඵල ලැබෙන විදිහට මම මෙතන ප්‍රතිචාර දක්වන්නම්

Fanslave සල්ලි

Fanslave  සල්ලි

අද මම ඔයාලට fanslave site එක ගැන කියල දෙන්නම්. මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේ site එක ගෙවන්නේ යුරෝ වලින්. යුරෝ එකක් ඩොලර් එකකකට වඩා වටිනවා. ඒක නිසා ඔයාලට වැඩි මුදලක් උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්.'


Register Click Here Banner

get-fans-468x60-2



Register වෙන්න උඩ තියන බැනර් එක click කරන්න






දැන් fanpage click කරලා ඒවාට like කරලා update credits click කරන්න. twitter pages follow කරලත් ඔයාට උපයන්න පුළුවන්.

 Euro15 ක් එකතු උනාම cashout කරන්න.
 ඔයාට facebook fanpage එකක් තියනවනම් fanslave ඒකට connect කරලා  උපයන සල්ලි වලින් fans ල අරගන්නත් ඔයාට පුළුවන්.



Link Bucks සල්ලි

Link Bucks සල්ලි
 යාලුවනෙ අද මම ඔයගොල්ලන්ට කියදෙන්න යන්නේ ඔය්ගොල්ලො විසිට් කරන හම වෙබ්සයිට් එකක්ම සල්ලි වලට හරවන්නෙ කොහොමද කියල.මෙකෙදි ඔයාවිසිට් කරට සල්ලි හම්බෙන්නෙන ඔයගේ ලින්ක්ස් භාවිත කරලා විසිට් කරන කට්ටියගෙන් තමයි සල්ලි හම්බෙන්නෙ.හෑබයි එහෙමයි කියල කිසි පාඩුවක් නෑ මොකද හෙනට මෙක්‍රමෙන් සල්ලි හම්බකරන්න පුලුවන්.මෙමගේ එක Payment Proof එකක්, Google එකෙ Search කරොත් ඕනතරම් හම්බෙයි.















Link Bucks කියන්නෙ අවුරුදු 6 ට වෑඩි  Elite Site එකක්. ඉතින් ඒ නිසා මුදල් ගෙවීම ගෑන කිසිම සකයක් තියාගන්න එපා. පලමු වර Cash-outකරද්දී විතරයි ඔයාට සල්ලි ලෑබෙනකන් සතියක් ඉන්නවෙන්නෙ ඊලග හමපාරම Cash-out කරද්දී ඔයාට සල්ලි ක්ශනිකවම, එ වෙලාවෙම ඔයාගේ Paypal හරි Payza(AlertPay) ගිනුම් වලට මුදල් ලබෙනවා. පල්ලෙහ තියෙන විඩියෝ එකෙන් මම  ඔයගොල්ලන්ට සල්ලි හොයන්නෙ කොහොමද කියල පෙන්නල දෙන්නම්.
Register වෙන්න මේ බැනර් එක ක්ලික් කරන්න

වීඩියෝ එකනම් ටිකක් දිගයි කමක්නෑ ඔක්කොම බෑලුවට පාඩුනෑ.

ලංකාවටත් ගූගල් ඈඩ්සෙන්ස් Apporval


     ලංකාවටත් ගූගල් ඈඩ්සෙන්ස් Apporval Tips

Google Adsense

ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ දෑනට වඩාත් ප්‍රචලිත මෙන්ම  හොදම ව්දිහයි Blogging වලින් සල්ලි හොයන්න. ඒත් ඕගොල්ලො හිතුවොත් එක ඉතා පහසුයි කියල ඕගොල්ලොන්ට වෑරදිලා. ගූගල් ඈඩ්සෙන්ස් අපිට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ ගූගල් සමාගම අපේ සයිට් එක අනුමත කරොත් විතරයි. සමහර අයටනම් ගූගල් ඈඩ්සෙන්ස් ගන්නවයි කියන එකතමයි අමාරුම වෑඩේ. 
  • ගූගල් ඈඩ්සෙන්ස් වලින් අපිට සල්ලි හම්බෙන්න කොහොමද ?
        ඉස්සෙල්ලා කිව්ව වගේ ගූගල් ඈඩ්සෙන්ස් කියන්නෙ ඈඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. අඩ්වර්ටයිසර්ස්ල  ගූගල් ඈඩ්වර්ඩ්ස් වල තමාගෙ ඈඩ් එක දානවා. එතකොට ගූගල් ඈඩ්සෙන්ස් අය මේ ඈඩ්ස් ඈඩ්සෙන්ස් ඈප්පෘව් වෙච්ච සයිට්ස් අතරෙ බෙදා හරිනවා. මේක එගොල්ලො කරන්නෙ ඉතින් සයිට් වලට එන ට්‍රෑෆ්ෆික් එකත් බලල තමයි.

මං හිතන විදිහට අපේ කට්ටිය හොදට දන්නවා ගූගල් ඈඩ්සෙන්ස් ගෑන එක හින්දා මේ බයිලා වෑඩක් නෑතුව ඈති මොකද කට්ටියට ඕනෙ මෑරිලහරි ඈප්පෘවල්  එකනෙ. එකහින්ද මම ලිව්වා ඈඩ්සෙන්ස් ප්පෘවල් ටිප්ස් 10 ක්, කියවලම බලන්නකෝ.


Never Been wrong Google Adsense Tips


1: අන්තර්ගතය
  
ගූගල් ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරනකොට අඩුම ගානෙ වටින ලිපි 50ක් වත් ඔයා පලකරල තියෙන්න ඔනෙ ඔයගෙ සයිට් එකේ. නෑත්නම් ඔයා ඈප්ලයි කරන එකේ තේරුමක් නෑ.

2: දර්ශනය හා පසුතලය

තමාගේ වෙබ් අඩවියෙහි පසුබිම හා ආකරශනීයභාවය අඩවියට නරබන්නන් පමනක් නොව අඩ්සෙන්ස් ද ඈදගෑනීමට සමත්වේ. වෙබ් අඩවියේහි පහසුවෙන් හෑසිරීමට හෑකිවුවහොත් ඔබගේ පාඨකයින් මෙන්ම web crawlers ලාද එයට ප්‍රියකරනු ඈත. එම නිසා තම වෙබ් අඩවිය දර්ශනීය සේම වෘතීමය ස්වරූපයක් ගෑනීම අඩ්සෙන්ස් ලබගෑනීමට හේතුවේ.
 
3: වෙබ් අඩවියේ අයිතිය

ඈඩ්සෙන්ස් වලට ඈප්ලයි කරන්නකලින් අඩුමගානේ ඔයගේ බ්ලොග් එක මාස 6ක් වත් පරන වෙන්න ඕන. මොකද මීට පෙර අඩ්සෙන්ස් ගත්තු බ්ලොග කට්ටිය වෙන අයට පවරල තියෙනව. මේහින්දා තමයි ගූගල් අය මෙම කරුනගෑන සලකිලිමත් වෙන්නේ. නමුත් ඔයාගෙ බ්ලොග් එකට මාසෙට 200,000 විතර විසිටර්ස්ලා එනවනම් මේක අදාලවෙන්නේ නෑ.  

 4: අඩවියේ පිරිසිදුභාවය

මේකෙන් මම අදහස් කරේ ඔය සයිට් එකේ පොඩිහිටියන්ට හොද නෑති වෑඩිහිටියන්ට පමනක් වූ තොරතුරු, පින්තූර හෝ විඩියෝ දර්ශන ඈත්නම් එය කුමන ලෙසකින්වත් ඈඩ්සෙන්ස් අනුමත කරන්නේ නෑත.

5: අගනේය බව සහ වටිනා බව

ඔයාගෙ සයිට් එකේ හරි බ්ලොග් එකේ හරි ඔයවිසින්ම ලියපු හරවත් ලිපි තිබ්බොත්, කොපි පේස්ට් නොකරපුව තිබ්බොත් ඒකට ඈඩ්සෙන්ස් ගොඩක් ආසකරනවා. ඒ නිසා ඔයගේ සයිට් එක පහසුවෙන් අනුමත වෙනවා.
6: වටිනා ඩොමේනයක් තිබීම

වටිනා ඩොමේනයකට උදාහරනයක් ලෙස www.yourname.com ගතහෑකිය. මෙහිදී '' ඩොමේනය '.com' වේ. මෙසේ '.com, .org, .net ' වෑනි ඩොමේනයක් තිබීම ගූගල් විසින්  උසස් කොට සලකන අතර විශේෂ අවදනයක්ද යොමුකරයි. මම එකෙන් අදහස් කරේ '.blogspot.com' ඩොමේනක් තියාගෙන ඈඩ්සෙන් ගන්න බෑහෑ කියල නෙමේයි. '.com' ඩොමේනක් තිබ්බොත් වෑඩේ පහසුවෙනවා කියලයි. 


7: සත්‍ය ප්‍රථමයෙන්

ඈඩ්සෙන් වලට ඉල්ලුම් කරන කොට කවදාවත් අසත්‍ය තොරතුරු ඈතුලත් කරන්න එපා. මොකද එහෙම කරොත් චෙක් එක වෑරදෙන්න පුලුවන්. ඒක නිසා නම, ලිපිනය,දුරකතන අන්කය හරියට දෙන්න. නම දෙනකොට Nick Namesදෙන්න එප. ඒ වගේමයි බෑන්කුවෙ ගිනුමක තියෙන නමක් දෙන්න ඊට අමතරව ඔයගෙ ගූගල් ප්‍රොෆිල් එකේ තියෙන නමට ගෑලපෙන විදිහට දෙන්න. 

Eg : Google Profile  -  Maleesha Kasun Abesinghe
        Bank Account   -  M.K. Abesinghe

                                then ;

        Adsense must be  M.K. Abesinghe 

8: පාඨකයින්ගේ ඝනත්වය

ඔබේ වෙබ් අඩවියට පෑමිණෙන පාඨකයින් නෑතහොත් ආගන්තුකයින් ගණන ඉතාම වෑදගත්. අඩුමතරමෙ දවසකට විසිටර්ස්ලා ඔයගෙ සයිට් එකට 50ක් වත් එනවනම් තමයි හොද මොකද නෑත්නම් ගූගල් ඈඩ්වර්ඩ්ස් වල ඈඩ් දාන ඈඩ්වර්ටයිසර්ස්ල උනත් කෑමිතිනෑ සෙනග අඩු සයිට් එකක ඈඩ් දාන්න  ඒ නිසා ඈඩ්සෙන්ස් ඉල්ලන්න කලින් ට්‍රෑෆික් එක ගෑනත් හිතල බලන්න.

9: උත්සහය වටිනවා පලක් ඈත්නම්

ඔයාගේ සයිට් එක එකපාරක් හරි ඈඩ්සෙන්ස් රිජෙක්ට් උනානම් නෑවත නෑවත ඈප්ප්ල්යි කරන්න යන්න හොද නෑ. ඒ වෙනුවට කරන්න තියෙන්න සයිට් ඒකේ තියෙන අඩුපාඩු හදාගෙන ටික කාලෙකින් ට්‍රයි කරන එකයි. නෑතුව එක දිගට ට්‍රයි කරොත් අකවුන්ට් එක බෑන්ඩ් කරන්නත් ඉඩ තියෙනවා.

10: කොහේ ගියත් නීති රීති තියෙනවානෙ

මම උඩින් කියපු කරුණු තමයි ගොඩක් වෙලවට ඈඩ්සෙන්ස් ගනිද්දී ඔයා සලකිල්ලට ගන්න ඔනේ. හෑබයි ඉතින් ඔයාට පෑයක් විතර පීසී එක ඉස්සරහ වාඩිවෙලා ඉන්න පුලුවන්නම් ගූගල් කොන්දෙසි කියවල් බලන්න එතකොට දනට වඩ වෑඩේ ඈබිත්තක් විතර ලේසිවෙයි.

ඔයා මතක තියගන්න ඕනෙ ඔය මේ සයිට් එක හෑදුවෙ ඈඩ්සෙන්ස් ගන්න කියල බව සයිට් එක තුලින් හෑගෙන්න තියෙන්න එපා. ඒ වගේම ඈඩ්සෙන්ස් වලට ඉල්ලන කොට සයිට් එකේ වෙන ඈඩ්ස් දල තියෙනවනම් එව අයින් කරල ඈප්ලයි කරන්න. එතකොට ගූගල් අයගෙ විශ්වාසය දිනාගන්න පුලුවන් වෙයි.



                         ඔන්න ඉතින් ඈඩ්සෙන්ස් ලේසියෙන්ම නෙමේ හරියටම ගන්නෙ කොහොමද කියල කියල දුන්නා. කාටද හෑබයි ඉතින් ප්‍රශ්න නෑත්තෙ, ඉතින් ප්‍රශ්නයක් තියෙනවනම් කම්මෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්නම්. ඈඩ්සෙන්ස් ගන්න අමරුනම් මට කියන්න මම උදව් කරන්නම්. එහෙනම් ඉතින් ඊලග පෝස්ට් එකෙන් හම්බෙනකන් සුබ දවසක්.

Paypal වලින් ලංකාවට සල්ලි ගන්න

Paypal වලින්  ලංකාවට සල්ලි ගන්න

හෑමෝම e-money ගෑන අහනවා ඒත් කරන්නෑ බයයිලු සල්ලි ගන්න විදිහක් නෑතිවෙයි කියලා. Paypal වලින්  ලංකාවට සල්ලි ගන්න පුලුවන් ගිනුමක් හදන්නෙ කොහොමද කියල තමයි ගොඩක් අයට දෑනගන්න ඕන වෙලා තියෙන්නෙ. ඒක හින්ද මම අද හිතුවා ඒ ගෑන ඔයගොල්ලන්ට කියල දෙන්න.

වෑඩේට බහින්න කලින් මේ ටිකත් මතක තියාගන්න :
  • මේ කෙදි අපි කරන්නෙ නීති විරෝදී වෑඩක් මොකද වෙන රටක විදිහට ගිනුමක් සාදන එක.

  • ඒ වගේම තමයි එක ගිනුමකට වඩා තියගන්නත් එපා.

  • Paypal හරහා e-bay වලින් බඩු ගන්න එපා

තව දෙයක් මතක තියාගන්න, ඔයගොල්ලන්ගෙ Browser Cookies Delete කරන්න එතකොට ඒක තවත් හොදයි. 
ලංකාවට සල්ලි ගෙන්න ගන්න පුලුවන් ගිනුමක්

    1. Paypal  වෙබ් අඩවියට පලමුව පිවිසෙන්න 
    2. Sign Up බොත්තම ඔබන්න එවිට පහත රූපයේ ඈති පරිදි වෙබ් පිටුව  දිස්වේ.
    3. මෙහිදී රට ලෙස පහත රටවල් අතුරෙන් එකක් තෝරා ' Premier හෝ Business තෝරන්න
    •  Indonesia
    •  Luxembourg
    •  Malaysia
    •  Philippines
    •  Slovakia
    4. ඊලන්ගට එන පිටුවෙදි ඔයාගෙ ඔක්කොම නිවැරදි තොරතුරු දීල Nationalityකියලා Sri Lanka දෙන්න.


    5. ඊලන්ගට ඒ ගොල්ලො දෙන Verification code ටයිප් කරල Continue කරාම ඔයාගෙ Credit Card Details අතුලත් කරන්න කියලා එනවා, ඒ එන්නෙ ගිනුම වෙරිෆයි කරන්න. මම ගිනුම වෙරිෆයි කරන හැටි ඊලග පෝස්ට් එකෙන් කියල දෙන්නම් එතකන් වෙබ් පිටුවෙ යටින් තියෙන My account  ක්ලික් කරන්න.
                     

                            ඔන්න ඉතින් මම ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal ගිනුමක් හදාගන්න එකේ Basics  ටික කියලා දුන්න ඊලග දවසෙ Paypal ගිනුම වෙරිෆයි කරන්නෙ කොහොමද කියලා මම පෙන්නල දෙන්නම්, හැබයි  එතකන් ඉතින් චුට්ටක් ඉවසලා ඉන්න වෙනවා.


    Clixsense ගිණුමක්

    Clixsense ගිණුමක්

    කොහොමද ගිණුමක් හදාගන්නේ? 
                                                      ඒක ගොඩක් ලේසියි.මේ පහල තියෙන ලින්ක් එක ක්ලික් කරන්න......  Clixsense

    කොහොමද ලොකු ගානක් හොයන්නේ? 
                                                               සරල ප්‍රශ්නයක්.clixsense කියන්නේ 8 level programme එකක්.ඒ කිව්වේ මෙහෙමයි.ඔයා මුලින්ම මේකට ඇතුලත් වෙනවා.ඊට පස්සේ ඔයා තවත් කෙනෙක් යොමු කරනවා.එයාගෙන් පස්සේ එයා තව අයව යොමු කරනවා.මේ විදිහට ලොකු පිරිසක් එකතු වෙනවා.හිතන්න ඔයා 10 දෙනෙක්ව යොමු කළා කියල.ඒ 10 දෙනා අවසානෙට ලොකුපිරිසක් වෙනවා.එහෙමයි සල්ලි හම්බ වෙන්නේ.ptc න්‍යාය තමයි more referrals =more cash හරිද?
    මෙයාල හරියටම ගෙවනවද? 
                                           ඒගැන බයවෙන්න ඕනේ නෑ.මොකද මේකේ අයිතිකාරයෝ සල්ලි හොයන්නේ ඇඩ් දෙක තුනක් පෙන්නලා නෙවෙයි.මෙයාල වෙබ් හොස්ටින්ග් කරනවා.ඇඩ්සෙන්ස් කරනවා,ඊට අමතරව ලොකු advertising ආයතන කීපයක් කරනවා.ඒක නිසා එයාලට අපිට ගෙවන්න සල්ලි තියෙනව.අනික අපි බයවෙන්න ඕනේ නෑ.ඇමෙරිකාවෙත් ගොඩක් දෙනෙක් මේ ආයතනයේ සේවය කරනවා.දන්නවනේ ඉතින් මොකක් හරි බොරුවක් කලොත් ආයතනයකට වෙන දේ?ClixSense.com
    734 W. Liberty St
    Rome, NY 13440
    USA 
    ගෙවන ආකාරය සහ කාලය.
    • Micro – $0.001 / 3sec
    • Mini – $0.003 / 10sec
    • Standard – $0.01 / 30sec
    • Extended – $0.02 / 60 sec  
    මුදල් ලබාගත හැක්කේ?                       
                                                                         ALERTPAY /PAYPAL /LIBERTY RESERVE /GOOGLE CHECKOUT යන ක්‍රම වලින් ගන්න පුළුවන්.

    දැන්වීම් නැරඹීමෙන් මුදල්


    දැන්වීම් නැරඹීමෙන් මුදල් 


     අපි කවුරුත් අහල තියෙන දෙයක්  තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක .  ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි  ඕන තරම් තියෙනව.    එම වෙබ් වල  අප ලියාපදිංචි වුනහම ඔවුන්  අපට  දිනපතා දැන්වීම් කිහිපයක්  නැරඹීමට අවස්ථාව  උදාකරලා දෙනවා .  ඒවා තත්පර 20ක්, 30ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි  මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.
      එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්.  ඒත් එය මාසයක් විතර 
    කරගෙන  යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.  මෙම PTC ගනයේ වෙබි  අඩවි කිහිපයකින්ම  මෙලෙසින්  සල්ලි  එකතු  වෙනකොට නම් තත්වය තවත් හොදයි. ඔයාල මේ සරල දේවල් කලොත් තමයි වැඩිපුර මුදල් උපයන වැඩ කරන්නට පෙර හුරුවක් වෙන්නෙ. එනිසා කම්මැලි නැතිව උත්සාහයෙන් වැඩ කරන්න.
       හැබයි මේ ආකාරයේ  හැම PTC වෙබි  අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල්  නොගෙවන චංචනික ඒවා.  සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ.  කලින් මුදල් ගෙවූ BUX.to ,ONBUX හා Rich PTC  වගේ වෙබි  අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත්  නෑ .   ඉතින් මුදල් හරියටම ගෙවන  සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන  හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට ලබා දෙනව. 
           මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන  මුදල් ලබාගැනීමට  Alert Pay (payza)  බැංකු ගිණුමක් තිබිය යුතුයි. Alert Pay (payza) ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු ඉදිරියේදි පැහැදිලි කරන්නම්. දැනට ඔබට ගිණුමක් නොමැතිනම්  මෙතනින් ගොස් පහසුවෙන් ගිණුමක්  හදාගන්න.  අන්තර්ජාල බැංකූ ගිණුම් පිළිබඳව අවබෝදයක් ලබාගන්න.
    ඔබට Alert Pay (payza) එක්  ගිණුමක්  පමණක් තබා ගන්න.

       එක්  පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට  එක්  වර්ගයක එක්  PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඕන තරම් ඔහුට එම  පරිගණකයෙන්  සාදා ගත හැකියි.
     උදාහරණයක් ලෙස ඔබට පමණක්  ඔබේ  පරිගණකයෙන් Clicksia,  හා NeoBux  යන ගිණූම් 3 ම සාදාගෙන වැඩ කොට මුදල් ලබාගත හැකියි.

    අන්තර්ජාල බැංකූ ගිණුම්

    අන්තර්ජාල බැංකූ ගිණුම්

    අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපටයමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල්ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය  යුතු වෙනවා .
            අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට  අදාල    මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට
    මුදල් ගෙවන රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
              උදාහරණයක් විදියට  ගුගුල් ඇඞ්සන්ස්ඇඞ්බරයිට් වගේ  ඒවායින් ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්,  එම චෙක්පත් ලංකාවෙ අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින්  මාරු  කරගන්න පුලුවන්.
         ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල්  ලබාදෙන්නේ අන්තර්ජාලබැංකූ ගිණුම්  හරහා පමණයි .  Paypal  ,    Payza ,  කියන්නෙඅන්තර්ජාලයේ රසිද්ධම බැංකු 02 ක්
    බොහෝ ආයතන කරන්නේ  තම ආයතනයෙන් යමෙකුට  ගෙවිය යුතු මුදල්   ඔහුගේ  නමට  ඇති මෙවැනි  බැංකුගිණුමකට යොමු කිරිමයිමෙයඉතාම ආරක්ෂිත රමයක්..
     එනිසාම  දැන් බොහෝ දෙනෙක්  කරන්නේ තම  ක්රෙඩිට්කාඩි එකෙන්මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධකොට   හරහා   ගෙවීමයි . ඔබටත්  අන්තර්ජාලයේදී  යමෙකුට හෝආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්රෙඩිට් කාඩිපතකින් නොගෙවාඑය    Paypal  ,  Payza  වැනි ගිණුමකට ලින්ක්  කොට  හරහාගෙවීමෙන් වංචනිකයින්ගෙන්  ෙබිරිමට හැකිවෙයි.
        Pay Pal වලින් තවම  ලංකාවටම ගේන්න ගන්න  බැ කියලා  කවුරුත් දන්නවනෙ.  ඒත් අපිට  Pay Pal වලින්  සල්ලි ගෙවන්න නම් පුලුවන්.සම්පත් බැංකුවේ  වෙබි කාඩි එකක් අර ගෙන එකට  ලින්ක්  කලාට  පස්සෙ හරහා  ඔබට අවශ්  අයට  මුදල්  ගෙවන්න පූලුවන්.
     Payza එකෙන්  නම්  ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්.   HSBCවැනි ක්රෙඩිට් කාඩි එකක් Payza  ගිණුමට  ලින්ක්  කිරීමෙන්  හරි තමන්ගේ  බැංකු ගිණුමට ලින්ක්  කර ගැනීමෙන්හරි එය කරන්න පුලුවන්.
                 PTC  වෙබි අඩවි බොහෝමයක්ම වාගේ  ඔබට  ගෙවිය යුතු මුදල්ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Payza ගිණුමක්  තබා ගැනිම ඉතාමවට්නව.  
    Register Now-: Payza