Ads

අන්තර්ජාල බැංකූ ගිණුම්

අන්තර්ජාල බැංකූ ගිණුම්

අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපටයමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල්ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය  යුතු වෙනවා .
        අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු ඊට  අදාල    මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට
මුදල් ගෙවන රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
          උදාහරණයක් විදියට  ගුගුල් ඇඞ්සන්ස්ඇඞ්බරයිට් වගේ  ඒවායින් ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්,  එම චෙක්පත් ලංකාවෙ අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින්  මාරු  කරගන්න පුලුවන්.
     ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල්  ලබාදෙන්නේ අන්තර්ජාලබැංකූ ගිණුම්  හරහා පමණයි .  Paypal  ,    Payza ,  කියන්නෙඅන්තර්ජාලයේ රසිද්ධම බැංකු 02 ක්
බොහෝ ආයතන කරන්නේ  තම ආයතනයෙන් යමෙකුට  ගෙවිය යුතු මුදල්   ඔහුගේ  නමට  ඇති මෙවැනි  බැංකුගිණුමකට යොමු කිරිමයිමෙයඉතාම ආරක්ෂිත රමයක්..
 එනිසාම  දැන් බොහෝ දෙනෙක්  කරන්නේ තම  ක්රෙඩිට්කාඩි එකෙන්මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධකොට   හරහා   ගෙවීමයි . ඔබටත්  අන්තර්ජාලයේදී  යමෙකුට හෝආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්රෙඩිට් කාඩිපතකින් නොගෙවාඑය    Paypal  ,  Payza  වැනි ගිණුමකට ලින්ක්  කොට  හරහාගෙවීමෙන් වංචනිකයින්ගෙන්  ෙබිරිමට හැකිවෙයි.
    Pay Pal වලින් තවම  ලංකාවටම ගේන්න ගන්න  බැ කියලා  කවුරුත් දන්නවනෙ.  ඒත් අපිට  Pay Pal වලින්  සල්ලි ගෙවන්න නම් පුලුවන්.සම්පත් බැංකුවේ  වෙබි කාඩි එකක් අර ගෙන එකට  ලින්ක්  කලාට  පස්සෙ හරහා  ඔබට අවශ්  අයට  මුදල්  ගෙවන්න පූලුවන්.
 Payza එකෙන්  නම්  ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්.   HSBCවැනි ක්රෙඩිට් කාඩි එකක් Payza  ගිණුමට  ලින්ක්  කිරීමෙන්  හරි තමන්ගේ  බැංකු ගිණුමට ලින්ක්  කර ගැනීමෙන්හරි එය කරන්න පුලුවන්.
             PTC  වෙබි අඩවි බොහෝමයක්ම වාගේ  ඔබට  ගෙවිය යුතු මුදල්ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Payza ගිණුමක්  තබා ගැනිම ඉතාමවට්නව.  
Register Now-: Payza