Ads

Fanslave සල්ලි

Fanslave  සල්ලි

අද මම ඔයාලට fanslave site එක ගැන කියල දෙන්නම්. මේක Ptc site එකක් නෙවෙයි. මේකේ තියන fanpages වලට like කරලා තමයි ඔයාට සල්ලි උපයන්න පුළුවන්. මේ site එක ගෙවන්නේ යුරෝ වලින්. යුරෝ එකක් ඩොලර් එකකකට වඩා වටිනවා. ඒක නිසා ඔයාලට වැඩි මුදලක් උපයන්න පුළුවන්. මේකෙන් ඔයාලගේ FB fanpage වලට fans ල ගන්නත් පුළුවන්.'


Register Click Here Banner

get-fans-468x60-2



Register වෙන්න උඩ තියන බැනර් එක click කරන්න






දැන් fanpage click කරලා ඒවාට like කරලා update credits click කරන්න. twitter pages follow කරලත් ඔයාට උපයන්න පුළුවන්.

 Euro15 ක් එකතු උනාම cashout කරන්න.
 ඔයාට facebook fanpage එකක් තියනවනම් fanslave ඒකට connect කරලා  උපයන සල්ලි වලින් fans ල අරගන්නත් ඔයාට පුළුවන්.



3 comments:

  1. මම තව Account එකක් වෙන බ්‍රවුසර් එකකින් හදා ගත්ත..එතකොට මෙහෙම error එකක් එනෝ "You have 7 attempt(s) left before your IP address will be blocked" මේකෙ තේරුම මොකක්ද ?

    ReplyDelete
  2. Fanslave එකෙන් cashout කරන්නේ කොහොමද ද?

    ReplyDelete

Your Massage